ඉහතින් දක්වා ඇත්තේ අවිද්‍යාවට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පෙනුන ආකාර කිහිපයකි. මෙහි සෑම පදයකින්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙන වෙනම විග්‍රහ කිරීමට යොදාගැනීමක් පමණක් කර ඇත. නැතහොත් වැකියේ තේරුමක් නැත.
නැති ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අවිද්‍යාව අදහස් කරන්නේ අපගේ ජනරජයේ විරුද්ද පාක්ෂිකයින් (රනිල්, මංගල ආදීන්) හඩගා කියන පරිදි අපේ රටේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව නොවේ. මා අදහස්කලේ ප්‍රජාතන්ත්‍රවාදය යනු යම්කිසි දැනුම් පද්දතියක, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සදහා ගොඩනගා ගත් එක්තරා පාලන ක්‍රමයකි. නැතහොත් ගොඩනගා ගත් සංකල්පයකි. සංකල්ප යනු පැවති, හෝ පවතින දේවල් නොවන අතර සියල්ලන්ටම එකම දෙය ලෙස ගෝචර වන දෙයක්ද නොවේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ගොඩනගා ඇත්තේ එම සංකල්පයට පැවැත්මක් සහිත දැනුම් පද්දතියක වේ. නමුත් මෙය සෑම දැනුම් පද්දතියකදීම එකම අර්ථයක් සහිතව යොදා ගත නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යන්නට නිශ්චිත අර්ථ දැක්වීමක් ඇතිබැවින් එය වෙනස් නොවන, සියල්ලන්ටම එකම දෙයක් ලෙස ගතහැකියයි පෙනුනද, එය එසේ නොවේ. අපට දැනෙන, හැගෙන දෙය නම් පාලනයයි. සෑම සමාජයකටම යම්කිසි පාලනයක් අවශ්‍ය වේ. මෙම පාලනය විග්ග්‍රහ කිරීමට යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදය අදවනවිට බටහිර දැනුමේ අප සිරකර තබන ප්‍රදාන බන්දනයක් බවට පත්කරගෙන( අපවිසින්ම සහ ඔවුන්විසින් බලයෙන්) ඇත. කෙසේ හෝ මෙහි නැති යන්නෙන් මා අදහස් කලේ ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකල්පයක් පමණක් බවත් එය ඇති දෙයක් (දැනෙන හෝ හැගෙන ) නොවන්නේය යන අර්ථයෙන් වේ.
හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ බටහිරය. එය කිහිප ලෙසකින්ම පැහැදිලි කල හැකිය. 1) අපේ පඩියන්ට පෙනෙන ලෙස බටහිර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත. 2) බටහිරයන්ද ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සුපිරි සහ අනෙක් සෑම පාලන ක්‍රමයකටම වඩා හොඳ නිසා එය බලයෙන් හෝ සියල්ලන් මත පටවමින් සිටී. 3) මෙම සංකල්පය බිහිවන්නේ බටහිර බැවින් සංකල්පයට එහි පැවැත්මක් පවතී (පැවැත්ම සදහා වන යාන්ත්‍රණයක් පවතී). මා බටහිර හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී යනුවෙන් ප්‍රකාශ කලේ අපේ පඩියන්ට නොවැදගත් උවද ඉහත අංක තුනට අදාලවය. ඔවුන් එය නිවැරදිව තේරුම්ගෙන කරන බැවින් එය ඔවුන්ට හොද වේ. මෙහිදී කිසි ලෙසකින් හෝ අපේ පඩියන් අදහස් කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් බටහිර පවතී යනුවෙන් මා අදහස් නොකරයි. අපේ උගත් පඩියන්ට අනුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යනු, සෑම දෙනාටම එක ලෙස සලකන, සෑම දෙනාටම සමාන අයිතිවාසිකම් සහිත පාලන ක්‍රමයක් වන අතරම එය සෑම විටම හොඳ දෙයම නිරූපණය කරයි. අවිද්‍යාව නිසාදෝ මට සිතෙන දෙයනම් එය වැඩි බලය (පිරිස් බලය හෝ කාය බලය හෝ අවි බලය ආදීන් ) සැමවිටම ජයගන්නා දුර්වල පාලන සැකස්මකි. අර්ථ දැක්වීමේදී අවිබලය ආදිය නැතිව පිරිස්බලය ලෙසම ගැනුනද, අවිද්‍යාව සහිත මාගේ වැඩි ආකර්ශනය දිනාගන්නේ ඉහත එක්, එක් හේතුන් සහිතයන් බැවින් අනෙක් හුදී ජනයාගේද එසේමයයි සාපරාදී උපකල්පනය්ක්ද කලෙමි. ඔලු ගෙඩි ගණන වැඩි වූ පමණින්ම සැමවිටම නිවැරදි හෝ හොද දෙයම නිරුපනය නොවන බව පඩියන්ට නොපෙනේ. බටහිරයන් තෝරාගන්න පාලකයා වගකියන්නේ ජනතාවට නොවේ (එක් ආකාරයකින් ජනතාවටද වේ ). ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ, බයිබලය මත අත තබා පොරොන්දුවන්නේ ක්‍රිස්තියානි අදිපත්‍ය රකින බවටය. බටහිර තෝරාගන්නා පාලකයා අදීක්ෂනයක් (බලපෑමක් ) යටතේ පාලනය සිදුකල යුතුය. ඒ කතෝලික පල්ලියේ අදීක්ෂණය සහ බලපෑම යටතේය. (මෙමගින් නැවතත් ජනතාවට වගකීමක් සිදුවේ). එසේ නැතිව අපේ පඩියන් සිතන පරිදි පැරදුන විරුද්ද පක්ෂය දිනන ලද ආණ්ඩුව පාලනය කිරීම හෝ බලපෑම් කිරීම නම් විහිළුවකි. පැරදුනවුන් දිනපු එකාට උගේ වැඩය කරන්නට සහය දිය යුතුය. නැතහොත් නැවත දිනන තෙක් ගෙදරට වී සිටිය යුතුය. ඔවුන් පැරදුනේ ඔවුන් හිතන දෙය (චින්තනය ) ජනතාව ප්‍රතික්ෂේප කරන ලද බැවිනි. එසේ නැතහොත් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථදැක්වීම විහිළුවක් වීමයි. (පඩියන්ට අර්තදක්වීමෙන් එහා දැක්මක් නැත).
ඉදින් ඕනෑම කෙනෙකුට ඒ ආකාරයෙන් අදීක්ෂනයක් සහිතව හෝ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකර ගත නොහැකිදැයි පඩියන් අසනු ඇත. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙක් උපන්ගෙයි දෝෂයක් වන මතවාදී බෙදීම (මත දෙකකට හෝ වැඩි ගණනකට හෝ පක්ෂ වසයෙන්)වෙනත් සමාජයකදී ඒ ආකාරයේ හොඳ පාලනයක් බිහිකරගැනීමට ඇති බාදකයක් වේ. යම්කිසි ජනතාවක් පිළිගන්නා පුජක පක්ෂයක (ජනතාව පළමු කොට පාලකයින්ගේ ධර්මය පසෙකලා ඔවුන් කියන දෙය පිළිගත යුතුය) බලපෑමක් යොදා ගත හැකි වුවද පෘතග්ජනයින් වශයෙන් ඔවුන්ද (පුජකයින්-අපේ රටේ නම් ඕනෑම පක්ෂයකට සහය වන ස්වාමින් වහන්සේලා රුපවාහිනියේ හා අනෙකුත් මාද්‍ය ඉදිරියේ දැකිය හැකිය) මතවාදීව බෙදීම වැළක්විය නොහැක.අවාසනාව නම් පඩියන්ට අනුව එයම ප්‍රජාතන්ත්‍රවාදය වීමයි. එනම් ඕනෑම මතයක් දැරීමේ නිදහසයි. (පාලනය සදහා බලය ලැබුණු එකාට කළහැක්කක් නැත!!). අප කුඩාකල එල්ලේ ගසද්දී නම් නායකයා තෝරා ගත් පසු ඔහුගේ මතය මිස සෙස්සන්ගේ මත නොසැලකේ. නායකයා තෝරගන්නේද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් නොව හැකියාව සහ බලය මතය. බටහිරදී මෙය සිදුනොවන්නේ ඔවුන්ගේ සියලුම පුජකයින්ට නායකයෙක් (පාප් වහන්සේ) සිටීම නිසාය. එම නායකයාගේ බලපෑම නිසා බටහිරදී මෙම ඊනියා අංග විකල ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් ඇත. තවද එම නායකයා තෝරා ගන්නේද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදිවම බැවින් එයටද ජනතාවගේ චින්තනය සහ අවශ්‍යතාවය (සංකීර්ණ සහ පැහැදිලි යාන්ත්‍රණයක් ඇත) සම්බන්ධවීමක් සිදුවේ. එම අවශ්‍යතාවය වන්නේම ඔවුන්ගේ දැනුමේ අදිපත්‍ය සහ බලය රැකගැනීම වේ.පාප් වහන්සේ ලෙස පත්විය හැක්කේ මෙයට ගරු කරන්නෙකුට පමණි. අවසාන විග්‍රහයේදී හොඳ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ආරක්ෂා කරන්නේ බටහිර දැනුමේ අදිපත්‍ය වේ.
නරක ප්‍රජාතන්ත්‍රවාදය නම් අප රට වැනි අනුකරණවාදී උගතුන්ගේ පරදීසයන්හි ඇති වල්බුරු ප්‍රජාතන්ත්‍රවාදයයි. අප රටේ ව්‍යවස්ථාව යයි සදහන් කඩමාල්ලක් මත දිව්රා පොරොන්දු දී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරයි. එය අදීක්ෂණය කරන්නේ පැරදුනු විපක්ෂයයි. විපක්ෂයට දිනපු උන්ගේ වැඩපිළිවෙල නිවැරදිව කියාදෙන්නේ දැයි නොදනිමි. (මෙහි පඩියන් සිතන්නේම පත් කරන උන් හොරු නිසා උන්ගේ හොරකම් හෙලිකිරීම විය යුතුය). විපක්ෂයකින් කිසිවිටකත් ජනතාවට නිවැරදි විග්‍රහයක් බලාපොරුත්තු වීම සිහිනයකි. ඔවුන්ට උවමනා කරන්නේම හැකි විගසින්ම බලය ලබා ගැනීම වේ. ඔවුන් පාලකයින්ගේ හොඳ කියන්නේ පඩියන්ගේ සිහින ප්‍රජාතන්ත්‍රවාදයේ පමණි. මෙය පඩියන්ට දෙපසට බෙදී වෛරය වැපිරීමට සහ වාද කිරීමට නම් කදිම ක්‍රමයකි. වාදයෙන්ද ජයගන්නේ සත්‍යම නොවීම අවිද්‍යාව සහිත අපට නම් අමුතුවෙන් කිව යුතු නොවේ.
අප සතු වල්බුරු ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙක් උපන්ගෙයි දෝෂය වන්නේ, හද්දා පරණ ව්‍යවස්ථාවක් දේවත්වයේ ලා සැලකීමයි. මෙතරම් දීර්ග කාලයකට බලපාන ලෙස මෙය සකස්කළ උගතානම් දෙවියෙක්ම විය හැකිය. රටක් වශයෙන් ප්‍රශ්න දෙස බැලිය යුත්තේ ඒ ඒ අවස්ථාවේ පවතින් තත්ත්ව (හේතුන් ) අනුව මිස ව්‍යවස්ථාව නම් හුදු රාමුවකට කොටුවී නොවන බව අපේ නම් හැගීම වේ. තවද මෙය එක් රජයක් මගින් සැකසෙන්නක් බැවින් තවත් රජයකට (පක්ෂයකට )කෙසේනම් ගැලපේද? මේ ආකාරයේ සෑම තත්වයකටම ගැලපෙන ව්‍යවස්ථාව සැකසියහැක්කේ නම් සර්වබලදරී දෙවියන්ටම පමණි.
නොගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේද අප රටේය. මෙහි පුජ්‍ය පක්ෂයට නායකයෙක් පත්කිරීම විනයනුකුලද යන්න ගැටලුවකි. එසේ නැතහොත් විනය නීති පමණක් බලපාන ලෙස සංග රාජ තනතුරක් ඇතිකරගත හැකිය. (කෙසේ උවද සංගයා වහන්සේට රටේ නිතිය නොව සංග නිතිය පමණක් වලංගු විය යුතුබව මගේ අදහස වේ.) එමගින් යම් බලපෑමක් ඇතිකරගත හැකි උවද ජනතාව කෙතෙක් දුරට මේ සදහා සුදානම්ද? ජනතාවට අද බන කියන්නේ නළු, නිළි, ගායක කැල (අනර්කලී, පබා ආදීන්) සහ දේශපාලකයින්ය.
පඩියන්ගේ අනෙක් මතයනම් මෙම ක්‍රමය යටතේ ඕනෑම පඩියෙකුට බලයට පත්වීමේ හැකියාවයි. මෙයනම් සිහිනයකටත් වඩා හොඳ සුරංගනා කතාවකට වේ. නිවැරදි අදීක්ෂනයක් යටතේ නොවන ජනතාවක් (බටහිර පල්ලියේ බලපෑම ඇත්තේ ජනතාව හරහාද/ කෙලින්මද වේ ) සිටින අපේ රටේ නම් දේශපාලකයෙකුගේ පුතෙකු, නළුවකු ,නිළියක,ක්‍රීඩකයෙකු හෝ හොඳම ගොට්ටේකුට හැර මෙම ක්‍රමයෙන් පාලකයෙක් වීමේ හැකියාවක් නැත. එයද මේ වනවිට හොඳටම පිස්සු නටා විකාර මවා විහිලු සපයන්නන් තෝරා ගන්නා තරමටම පිරිහීම නම් අපගේම අවාසනාවකි!!.කෙසේ හෝ ලබන මාර්තු මාසයේදී පාප් වහන්සේ මෙහි පැමිණිකල අපේ රටේද නියම පාලකයින් කව්රුන්ද වග සිහිබුද්ධිය ඇතියවුන්ට නම් හොදින් පෙනෙනු ඇත.

No comments:
Post a Comment