Tuesday, June 10, 2014

අප නැවත හමුවන්නේ දෙතිස් කතා තුලිනි. (http://katha32.blogspot.com)

පහුගිය මාස කිහිපය තුල සමාජය අන්‍ය මත ( නව, වෙනස් හෝ වෙනසක් සිදුවේයැයි සිතෙන මත) ඉවසීමට දක්වන ප්‍රතිරෝදය තුල බොහෝ වෙහෙසීමකට ලක්වීම නිසා යම් කලකිරීමක් ඇතිවිය. සහ වෙනත් පුද්ගලික හේතුද ( කාර්ය බහුල වීම) නිසා වෙනම blog adaviyak පවත්වාගෙන යාමට සහ එය අන්‍යන් අතරට ගෙනයාමට වෙහිසිම අසීරු කරුණක් බව පෙනුනි. අප ගරු කරන ඇතැම් පුද්ගලයින් පවා පෙරලා අපගේ අදහස් හෝ සංකල්ප කෙරෙහි දක්වන අවඤ්ඤා සහගත බවද බුක්ති විදි විටෙක K වැනි සහෘද මිතුරෙකුගේ සමාගමය උවද සහනයක් බැවින් ඉඩ ලද විටෙක දෙතිස් කතා තුලින් අදහස් බෙදා ගැනීමට සිතුයෙමු.

No comments:

Post a Comment